Translate

Thursday 31 August 2023

 

The last princess

මෙම චිත්රපටය අධ්යක්ෂණය කරනු ලබන්නේ Hur jin ho විසිනි. මෙය 2016 වසරේ දී තිරගත වූ අතරම මෙම චිත්රපටය  නිර්මාණය වෙන්නේ දකුණු කොරියාවේ සත් කථාවක් වූ ජොසන් රාජවංශයේ අවසන් රජ කුමරියගේ ජිවිත කතාව ඇසුරෙනි. එසේ නම් අපි යමු කථාව වෙතට,

Deok hye කුමරියගේ පියා තමයි ගෝ ජොන් රජතුමා කියන්නේ.මෙකල දකුණු කොරියාව ජපානයට යටත් වුව ගෝ ජොන් රජතුමා ජපානයට අවැසි ලෙස කටයුතු කිරීම සැමවිටම ප්රතික්ෂේප කරනවා.තව ජපානයේ රාජ් බලයට සහ මුදල්වලට කෑදර, ජපානයට පක්ෂපාතී දකුණු කොරියාවේ නිලධාරීන් ඔහු විවේචනය කරනු ලබනවා.මෙම තත්ත්වය නිසාම එම නිලධාරීන් රජු සමඟ වෛරයෙන් පසුවෙනවා. කෙසේ වුවද රජතුමා තමන්ගේ දියණියට අසීමිතව ආදරය කරනවා. ඇය කුඩා කාලයේදී රජුගේ ව්ස්වාසනීයම පුද්ගලයෙකුවන කිම් හුවාන් ජින්ගේ ඥාතී පුතෙකුවන කුඩා ජැන් හන්ග්ට රජතුමා යෝජ්නා කරනවා කුමරියව විවාහ කොටගෙන ඇයව හොඳින් බලාගන්නා ලෙසට.නමුත් ටික දිනකින් දූෂිත නිලධාරීන්ගේ කුමන්ත්රණයකින් රජුට වස දී ඝාතනය කරනු ලබනවා.

කාලය මෙසේ ගෙවීගොස් කුමරිය නව යොවුන්වියට පා තබනවා.කුමරියගේ සෙවිකාවගේ නම බොක් සුන් .ඇය කුමරියගේ සෙවණැල්ල වගේ හැමතැනකදී ඇය ළඟින්ම ඉන්නවා. දිනක් කුමරියට උත්සවයකට සහභාගි වීමට සිදුවෙනවා. මෙහි දී ඇයට කිමොනාවක් දී එය ඇඳගෙන එම උත්සවයට සහභාගී වනලෙස පැවසුවත් ඇය බටහිර ඇඳුමක් ඇඳගෙන එම උත්සවය වෙත සහභාගි වෙනවා.මෙහිදී ජපන් නිලධාරීන්ට මෙන්ම ජපානයට පක්ෂපාතී කොරියානු නිලධාරීන්ට කේන්ති යනවා.එමෙන්ම ඇයට රටේ මිනිසුන් බෙහෙවින් ආදරය කරන ආකාරය ඔවුන් දකිනවා.යම් දිනක කුමරිය ඔවුන්ට තර්ජනයක් වෙවිදෝ යන්න පිළිබඳවත් ඔවුන් බියවෙනවා.

මේ සියලු දේ පිටුපස හන් ටෙක් සූ නැමැති නිළධාරියා සිටිනවා. ඔහු කුමරියව ඉගැනීම සඳහා ජපානයට යැවීමට කටයුතු කරනවා. නමුත් කුමරිය එය ප්රතික්ෂේප කර පසුව හන් ටෙක් සූ කුමරියට තර්ජනය කර කියා සිටින්නේ ඇය මෙම ගමනට අකමැති වුවහොත් " අගබිසව රජතුමා මෙන් මියයනු ඇතැයි" කියලයි.මේ නිසා කුමරිය ජපානය බලාපිටත් වෙනවා.වසර මෙලෙස ගෙවී යන අතර අගබිසව එවන ලිපි ඇයට නොදීමට හන් ටෙක් සූ ක්රියා කරනවා.මේ අතර ජැන් හන් (එකල රජතුමා කුමරිය විවාහ කරගන්නා ලෙසට පැවසූ පුද්ගලයා) ජපන් නිලධාරියෙක් ලෙසට පැමිණ කුමරියව ආරක්ෂා කරනවා. සැබවින් ඔහු ඔත්තුකරුවෙක් ලෙසටයි මෙසේ ජපානයට පැමිණෙන්නේ.මේ අතර කුමරියව නැවත මව් රට වෙත රැගෙන යාමට ඔහු ඇතුළු කණ්ඩායමක් සැලසුම් කරනවා.ඇත්තටම මේ වනවිටත් කුමරිය ඇයගේ සහොදරයා සමඟ ජිවත් වෙනවා. සියලු සැපසම්පත් ලැබුණ මෙම කොරියානු රජ පවුලට රූකඩ ලෙස ජිවත් වෙන්නට සිදුවෙනවා.

කොරියානු වහල් සේවකයන් ලෙස රැගෙන පුදගලයන් ඉදිරියේ කුමරියට කතාවක් කිරීමට සිදුවෙනවා. කුමරිය එය ප්රතික්ෂේප කරද්දී හන් ටෙක් පවසන්නේ කුමරියට මව බැලීමට යන්න අවස්ථාව ලබාදෙන ලෙසයි. මේ නිසා කුමරිය මෙම උත්සවය වෙත ගිය කතාවේ මුල් ටික ඇය ජපන් බසින් කීව ඇයට අවසානයේ ඇයගේ ජනතාව විදින වේදනාව දැක කුමරිය කතාව වෙනස් කරමින් කොරියානු බසින් එම ජනතාවගෙන් සමාව ඉල්ලමින් උත්සහය අත්නොහරින ලෙසට ඉල්ලා සිටිනවා.මේහි දී කෝප වූ හන් ටෙක් කුමරියට පහරක් එල්ල කරනවා. මේ අවස්ථාවේ දී කුමරියගේ සේවිකාව ඔහුට ගහනවා.කෙසෙ නමුත් එදින රාත්රියේ දීම කුමරියගේ සේවිකාව කොරියාවට පිටුවහල් කරනවා.මේ  අතර අගබිසව මරණයට පත් වූ බව පවසනවා.කුමරිය දැඩිලෙස කම්පාවට පත්වෙනවා.

දිනක ජැන් හන් ඇතුළු කණ්ඩායම ජපානයට විරුද්ධව කැරැල්ලක් ගසා පැනයාමට ගන්නා උත්සහය අසාර්ථක වෙනවා. මෙහිදී ජැන් හන් සහ කුමරිය හැර අන් සියල්ලම මරණයට පත්වෙනවා.අවසානයේ කුමරිය ජපන් සිටුවරයෙක්ට විවාහ කර දෙනවා.ඔවුන්ට එක් දුවක් ඉපදෙනවා.මෙසේ කාලය ගෙවීගොස් දකුණු කොරියාව  සහ ජපනය අතර පැවති යුද්ධයෙන් කොරියාව ජයග්රහණය කරනවා.මෙහිදී කොරියනු ජාතිකයන්නට නැවත තම මව්රට බලා පිටත් වීමට අවස්ථාව උදාවෙනවා.කුමරිය දරුවා සමඟ ගුවන්තොටුපොළ වෙත යනු ලැබුවත් ඇයට තම රටට ඇතුළු වීමට තහනම් කර තිබෙනවා.

කුමරිය දැඩි කම්පනයට පත්වන අතරම ඇයව මානසික රෝහල වෙත ඇතුළු කරනවා. මෙසේ අවුරුදු ගාණක් ගෙවී යනවා. කුමරිය වයසට යනවා මේ රෝහලේ දීම. මෙහිදී ජැන් හන් පත්තර වාර්තාකාරයෙකු ලෙස කටයුතු කරනවා. ඔහු දැනගනු ලබනවා කුමරිය වෙනත් නමකින් ජපානයේ මානසික රෝහලක සිටින බව. පසුව ඔහු මැදිහත් වී දකුණු කොරියාව තුළ තිබූ ඇයගේ තහනම ඉවත් කරගනිමින් කුමරියව ඇයගේ මව් රට බලා රැගෙන යනවා.මෙහිදී ඇයව පිළිගැනීමට ඇගේ ළඟම සේවිකවක් වූ බොක් සුන් ඇතුලු ඇනෙක් සේවකයන් ගුවන් තොටුපළවෙත පැමිණ සිටිනවා.මෙසේ වසර 38 කට පසුව ඇය තම මව්රටට පැමිණෙනවා. පසුව ඇය මාළිගය වෙත යනවා. ඇය තමන්ගේ කුඩා කාලය මතක් කර ගන්නවා.ජැන් හන් අවසානය වෙනතෙක් ඇය සමඟ සිටිනවා. කුමරියක් තම රට විදපු දුක් ගැහැට මෙහිදී අපට පෙන්වනවා. මෙසේ දකුණු කොරියාවේ අවසන් රාජකුමරියේ කථාව අවසන් වෙනවා.

-අවිශ්කා අලුත්වත්ත-

The last princess


This movie is directed by Hur Jin Ho. While this was screened in 2016, this film is based on the life story of the last royal princess of the Joseon Dynasty, which was a true story in South Korea. So let's get to the story,

Princess Deok Hye's father is King Go Jong. Even though South Korea surrendered to Japan at this time, King Go Jong always refused to do what Japan needed. Moreover, he is also criticized by South Korean officials who are greedy for Japan's state power and money, and who are loyal to Japan. Because of the situation, those officers are enmity with the king. However, the king loves his daughter unconditionally. When she was young, the king proposed to little Jan Hung, a cousin of the king's most trusted person, Kim Huan Jin, to marry the princess and take good care of her.

Time passes and the princess enters her teenage years. The name of the princess's servant is Bok Sun. She is like the shadow of the princess and she is by her side everywhere. One day the princess has to attend a festival. Here she is given a kimono and told to wear it and participate in the ceremony, but she wears a western dress and participates in the ceremony. Here the Japanese officials as well as the pro-Japan Korean officials are angry. They also see how the people of the country love her very much. Will the princess become a threat to them one day? They are also afraid of going.

Behind all these things is the official named Han Tek Soo. He arranges to send the princess to Japan to study. But the princess refused and then threatened Princess Han Teck Su saying that if she did not like this trip, "the princess will die like the king." Because of this, the princess left Japan. Soo acts. Meanwhile, Jan Han (the person who was asked by the king to marry the princess) comes as a Japanese officer and protects the princess. In fact, he comes to Japan as a spy. Meanwhile, he and a group are planning to take the princess back to her mother country. Actually, the princess is still living with her brother. Despite all the comforts, this Korean royal family has to live as puppets.

The princess has to give a speech in front of the people who were brought as Korean slaves. When the princess refuses, Han Teck says to give the princess the opportunity to visit her mother. Because of this, the princess went to this ceremony, although she told the first part of the story in Japanese, but at the end, seeing the pain of her people, the princess changed her story and apologized to the people in Korean, asking them not to give up. At this time, the princess's servant hits him. However, that night, the princess's servant Bok suu is deported to Korea. In the meantime, it is said that Agabisawa has also died. The princess is deeply shocked.

One day Jan Han and his group rebel against Japan and fail in their attempt to escape. Here, all but Jan Han and the princess are killed. Finally, the princess is married to a Japanese gentleman. They have a daughter. Time passes and Korea wins the war between South Korea and Japan. Here the opportunity arises for Koreans to return to their motherland. The princess was allowed to go to the airport with the child, but she was banned from entering her country. The princess is traumatized and admitted to the mental hospital. Years pass like this. The princess is getting old in this hospital. Here Jan Han works as a newspaper reporter. He learns that the princess is in a mental hospital in Japan under another name. Later, he intervened and removed her ban in South Korea and took the princess to her home country. Here, some employees including her closest employee, Bok Sun, are at the airport to welcome her. Thus, she returns to her home country after 38 years. Then she goes to the palace. She remembers her childhood. Jan Han is with her until the end. Here we are shown the sufferings of a princess for her country. Thus ends the story of South Korea's last princess.

-Awishka Aluthwaththa-





  The Danish Girl "The Danish Girl" is a biographical drama film directed by Tom Hooper, released in 2015. The film is based on ...