Translate

Tuesday, 15 August 2023

 

The Clinic


මම අද කතා කරන්නේ ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක් ගැනයි. මේ චිත්‍රපටයේ නම තමයි ද ක්ලිනික්. ද ක්ලිනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ James Rabbitts විසිනි.මෙය තිරගත කරනු ලබන්නේ 2010 වසරේදී ය.එහෙනම් අපි යමු මේ කතාවේ මොක ද වෙන්නෙ බලන්න,

මෙම චිත්‍රපටය ආරම්භයේ දී ම අපට පෙන්වන්නේ 1979 වසරේ දී සිදුවන සිදුවීමක් ලෙසටයි.එනම් DNA පරීක්ෂණය සොයාගැනීමට අවුරුදු 6කට පෙර දී ය. බෙත් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ය. බෙත් මේ වනවිටත් ගැබිණියක්.ඇය විවාහවෙලා සිටින්නේ කැමරන් සමඟයි.මොවුන් දෙදෙනා බෙත්ගේ මව සහ පියා බැලීමට යන ගමන් සිටී.මෙහිදී පිටුපසින් ආ වාහනයක් මොවුන් දෙදෙනාගේ මොටර් රථය  අනතුරට ලක් කරනු ලබයි. මෙහි දී බෙත් බියට පත්වෙයි.මොවුන්ගේ වාහනයේ තෙල්  අවසන්වීගෙන ඒමත් රෑ බෝවිගෙන ඒමත් සමඟ හොටෙල් එකක නැවතීමට තීරණය කරනු ලබයි.නමුත් මොවුන් දෙදෙනා නැවතීමට යන හෝටලය පාළුවට ගි‍ය,බිහිසුණු පෙනුමක් ගන්නා ලද්දකි.මෙහි අයිතිකාරයා හැන්ක් වෙයි. හැන්ක් බෙත් දෙස බලා ඉන්නේ කැත ආකාරයකින් බලාසිටී.කැමරන් මෙය දුටුව ද එය නොදැනුණා සේ හිදියි.මෙහි කාමරයක් ගන්නා මොවුන් දෙදෙනා මඳ වේලාවක් පිහිණුම් තටාකය වෙත ඉඳගෙන කතාබහ කරමින් සිටියි. මේ අතර එම ස්ථානයට පැමිණි යුවළක් බෙත් සහ කැමරන් දෙස බලාගෙන හිදියි. ඉන්පසු ටිකකින් එතැනින් නික්ම යයි. බෙත්ට ටිකවේලාවකින් මෙතන දී නින්ද යන අතර ඇය හීනෙන් බය වී ඇහැරෙයි.බෙත් හැමතිස්සෙම දකින්නේ ලේ විලක් මැද දරුවෙක් රෝම ඉලක්කම් වලින් 28 යෙදූ ස්ථානය බබෙක් සිටිනවා දැකීමයි.මෙත් එක්කම බෙත් බයවෙලා ඇහැරෙයි.කැමරන් එවිට බෙත්ව සංසුන් කිරයි. රාත්‍රියේ දී මොවුන් දෙදෙනා නින්දට යන අතර කැමරන්ට රාත්‍රිය මැද ඇහැරෙයි.බඩගින්නක පැමිණි නිසාම කැමරන් කොළේක ලියා තබා කෑම රැගෙන එමට යයි. නමුත් කැමරන්ගේ රථන අතර මඟ තෙල් නැති වී නවතින අතර පසුව පයින්ම ඔහු හෝටලය වෙත පැමිණෙයි.හොටෙල් කාමරය වෙත යන කැමරන් බෙත් නැතිබව දකියි. ඉන්පසු කැමරන් පොලිසියට එය පවසයි. එවිට පොලිස් නිලධාරියෙක් පැමිණෙන අතර ඔහු හැන්ක්ට බෙත්ගේ ඡායාරූපයක් පෙන්වා ඇයගැන විමසන අතර මෙහි දී හැන්ක් බෙත්ගේ ඡායාරූපය තබා ගැනීමට ඉල්ලයි.මෙහිදී කැමරන්ට තරහ යන අතරහැන්ක්ට පහර දීමට කැමරන් පටන් ගනී. මෙහිදී ඔහුට පහර දීම නිසා පොලිස් නිලධාරියා කැමරන්ව  අත්අඩංගුවට ගනී. අතර මඟදී කැමරන් පොළිස් නිලධාරියාට පහර දී ඔහුට මාංචු දමා එම පොලිස් නිලරථය ද රැගෙන එතැනින් පිටත්වෙයි.ඉන්පසු ඔහු කෙළින්ම යන්නේ හැන්ක් සොයාගෙනයි.මෙහිදී හැන්ක්ට පහර දී බෙත් ගැන විමසයි.එහි දී හැන්ක් පවසන්නේ එම හෝටලයට නිතරම මිනිසුන් නොපැමිණෙන බවත් නමුත් එක ගැහැණු කෙනෙක් නිතරම පැමිණෙන බවත් ඇය මෙම හෝටලයට ගැබිණි කාන්තාවන් පැමිණිවිට ඇයට දැනුම් දෙන ලෙස පවසා ඇතිබවත් ය.ඇය බෙත්ව රැගෙන යන්නට ඇති බවත් ඇය ඉන්න ස්ථානයත් කැමරන්ට පවසයි.ඉන්පසු කැමරන් එම කාන්තාව සොයායයි.

මේ අතර බෙත්ට සිහිය එන අතර ඇය එවිට සිටින්නේ බාත්ටබ් එකක් මත කිසිම ඇඳුමක් නොමැතිව ය. එපමණක් නොව ඇයව සිසේ‍රියන් සැත්කමකට භාජනය කර දරුවා ද රැගෙන ඇතිබව ඇය දකී. එතැනින් හඬමින් ඉතා අමාරුවෙන් නැඟිටින බෙත් එතැන රෝම ඉලක්කම් වලින් 608 යනුවෙන් ගසන ලද ඇඳුමක් දකී.මෙය හැඳගෙන එළියට එන බෙත් එතැනින් පැනගැනීමට යන අතර ඇයට සිහිසුන් වී ඇඳවැටෙයි.එවිට තවත් 607,606,605 ආදී ලෙස නම් කරන ලද ඇඳුම් ඇඳගෙන සිටින අතර ඔවුන්ගේ ද දරුවන් මෙලෙස අරගෙන ඇතිබව බෙත් දකී.කෙසේ නමුත් බෙත්ව ඇතුළු පිරිස ඉන්පසුව කූඩුකර ඇති දරුවන් දකී.එම දරුවන්ගේ කකුල්වල විවිධ පාටවලින් ටැග්ස් හොදා ඇති අතර එම දරුව හිමි මවගේ ද එම පාටින් ටැග් එක්ක බඩ තුළට දමා මසා ඇත. ඉතින් මොවුන්ට තම දරුවන් කවු ද යන්න සොයා ගැනීමට බඩේ මැහුම් ලිහීමට සිදුවෙයි. මේ අතර 304 දරන මව අනෙක් කාන්තාවන් මරණ අතර අවසානයේ ඇය ද මරණයට පත්වෙයි. මෙහිදී ඇය කියන්නේ අනෙක් ටැග් සියල්ල සොයාගත්විට තම දරුවාට සහ තමාට යන්නට දෙන බව පැවසූ බවයි. මේ සමඟම ඇය මිය යන අතර අවසානයේ බෙත් පමණක් ඉතුරුවෙයි. ඇය දරුවන් බේරාගැනීමට යනවිට දරුවන් එම කූඩූම තුල නොසිටී. අවසානයේ ෂේපඩ් නමැති කාන්තාවක් මේ සියල්ල පිටුපස සිටින බව ඇය දැනගනී. ඇය දරුවන් නොමැති අයට ඉතාමත් අධික මුදලකට දරුවන් ලබාදීමේ කාර්‍යයක් කරගෙන යනබව පවසයි. මෙහිදී දරුවන් ලබාගැනීමේ දි දරුවන්ගේ මවුවරුන් ද ඔහුන් අදීක්ෂණය කරන බව ඇය පවසයි.කෙසේ හෝ තම දරුවා බේරාගෙන යාමට යනවිට ෂේපඩ් කියන්නේ බෙත් ද මෙලෙස පවුලකට ලබාදුන් දරුවෙක් බවත් ඇගේ මවගේ  අංකය රෝම ඉල්ලක්කම්  08

බවත් පවසයි.බෙත්ගේ සැබැ මව මෙලෙස මරණයට පත් වූ බවත් ඇය පව්සයි. මේ සඳහා එදින කැමරන්ව අත්අඩංගුවට ගත් පොලිස්කාරයා ද සහය ලබා දී ඇතිබව අපට පෙනී යයි. කෙසේ හෝ බෙත් ෂේපඩ් ඝාතනය කරනු ලබයි.ඉන්පසු පොලිසියට ඇය දැනුම් දෙන අතර මෙම ස්ථානය වටලයි.
එවිට බෙත්ට පොලිස් නිලධාරියෙක් කැමරන්ගේ පර්ස් එක ගෙනත් දෙනඅතර ඔහු පවසන්නේ කැමරන් බෙත්ව බේරා ගැනීමට පැමිණෙනවිට මොටර් රථය අනතුරකට පත් වී මරණයට පත්වූ බව පවසයි.බෙත් දැඩි කම්පනයට පත්වෙයි. කෙසේ හෝ අවසානයේ බෙත් ටික දවසකට පසු තම සැබැ මවගේ සොහොන සොයාගෙන යන අතර එවිට එම සොහොන ගාව සිටි වයසක මනුස්සයෙක් එතැනින් යයි. එවිට බෙත් එතැන සිටි පුද්ගලයෙකුගෙන් විමසන්නේ එම පුද්ගලයා කවු ද යන්නයි. එවිට එම පුද්ගලයා පවසන්නේ ඔහුගේ බිරිඳ දරුවා ලැබෙන්න සිටි අවස්ථාවේ අතුරුදහන් වූ බවත් පසුව ඇයගේ මළසිරුර පමණක් හමුවුන බවත් ය.මෙහි දී බෙත් ඇගේ සැබැ පියා ඔහු බව දැන ගනී.එවිට ඇය ඔහු පසුපස යන දර්ශනයකින් මෙම චිත්‍රපටය අවසන් වේ.

 

-අවිශ්කා අලුත්වත්ත-

 

The Clinic


Today I am talking about a slightly different kind of film. The name of this movie is The Clinic. The Clinic movie is directed by James Rabbitts and it will be released in 2010. So let's see what happens in this story.

At the very beginning of this film, we are shown an event that takes place in the year 1979, that is, 6 years before the discovery of the DNA test. Beth is the main character of this movie. Beth is already pregnant. She is married to Cameron. They are on their way to visit Beth's mother and father. Here, a car coming from behind crashes their car. Here, Beth gets scared. Their car runs out of gas and it's late at night, so they decide to stay at a hotel. But the hotel where the two of them are going to stay is deserted and looks horrible. The owner is Hank. Hank stares at Beth in an ugly way. Cameron sees this but doesn't seem to notice. The two roommates sit by the pool for a while and talk. Meanwhile, a couple arrive at the scene and stare at Beth and Cameron. After that, he leaves after a while. Beth falls asleep here for a while and wakes up scared. Beth always sees a baby in the middle of a pool of blood with a Roman numeral 28. Beth wakes up scared as well. Cameron calms Beth down. At night, the two of them go to sleep and Cameron wakes up in the middle of the night. Because he came hungry, Cameron writes on a piece of paper and goes there with food. But Cameron runs out of fuel and stops on his way to the hotel on foot. Cameron goes to the hotel room and sees that Beth is gone. Cameron then tells the police. Then a police officer arrives and he shows Hank a photo of Beth and asks about her, where Hank asks to keep Beth's photo. Cameron gets angry and starts to beat Hank. The police officer arrests Cameron for assaulting him. On the way, Cameron beats up the police officer and handcuffs him and leaves with the police car. He then goes straight to find Hank. Hank is beaten up and asked about Beth. Hank says that the hotel doesn't always have people coming, but one girl always does. She told Cameron to inform her when pregnant women come to the hotel. She told Cameron that she might have taken Beth and her whereabouts. Then Cameron went to find the woman.

Meanwhile, Beth regains consciousness and finds herself naked in a bathtub. Moreover, she sees that she has undergone a caesarean section and the child has also been taken away. Beth, who cries and gets up with difficulty, sees a dress with Roman numerals 608 on it. Beth, who comes out wearing this, goes to escape and falls unconscious. Then there are other dresses named 607, 606, 605, etc., and Beth says that their children are also taken like this. However, Beth and the group then saw the children in cages. The children's legs were tagged with different colors and the child's mother was also sewn with tags of the same color in her stomach. So they have to untie their tomachs to find out who their children are. Meanwhile, the mother number 304 dies among the other women and finally she also dies. Here she says that she will let her child and herself go when all the other tags are found. With this, she dies and eventually only Beth is left. When she goes to rescue the children, the children are not in the cage. Eventually she learns that a woman named Shepard is behind it all. She says that she is doing a job of giving children to the childless for a very high price. She says that the mothers of the children are supervised by him when they get the children. When she goes to save her child, Shepard says that Beth is also a child who was given to a family and her mother's number is 08. She feels guilty that Beth's real mother died in this way. We find that the policeman who arrested Cameron that day has also provided support for this. Somehow, Beth Shepard is killed. After that, she informs the police and they raid the place. Then a police officer brings Cameron's purse to Beth and he says that when Cameron came to save Beth, the car crashed and he died. Beth is shocked. Somehow, Beth finally finds her mother's grave after a few days, and an old man passes by. Beth then asks a person who was there. Then the man says that his wife disappeared when she was about to give birth and only her dead body was found. Here Beth learns that he is her real father. Then the film ends with a scene where she follows him.

 -Awishka Aluthwaththa-





7 comments:

  No Hard Feelings No Hard Feelings is a 2023 comedy directed by Gene Stupnitsky, starring Jennifer Lawrence as Maddie, a financially stru...